සිත් අහසේ ගුලි වෙච්ච
නොමියෙනා පෙම් සිහින
මිහිර දේ කවි සිතක
අඳරු රැය පුරාවට-.......
නොමියෙනා පෙම් සිහින
මිහිර දේ කවි සිතක
අඳරු රැය පුරාවට-.......
තරු පවා නැති අහසේ
සඳ නුඹද සැඟවී ද
අඳුර පමණක්ම අද සඳ නුඹද සැඟවී ද
ඉතිරි කර හද ගැබට.......
ආදරෙයි සඳ නුඹට
වලාකුලු නැති රැයට
පාවෙලා ඈතකට
යා නොහැකි හීනියට......
පාවෙලා ඈතකට
යා නොහැකි හීනියට......

සඳ ඉතින් නිතැතින්ම රැය පුරා හිදිනු ඇත
ReplyDeleteසද සැගවී වලා පෙළ නික්මයි මතු දිනක