සිත්-විය
යතුරු ලන්නට
නිදහසේ ඊ-පිටුවක
සම වැදී දැහැනකට
සම නොවුණු හා කිසිවෙක......
යතුරු ලන්නට
නිදහසේ ඊ-පිටුවක
සම වැදී දැහැනකට
සම නොවුණු හා කිසිවෙක......
මවා,
සිතු-විලි
ගෙන මංජුසාවට
යොමා හසරැල්ලක
තත් ස්වරය හා මුසු කොට
සියුම් තැන් එක් හදවතක..
වික-සිත
සිත්හි යායට
උදා වූ වසන්ත කාලෙක
අමුතු සිතිවිලි ගඟුලකට
ඇරඹුමයි මා සිතිවිලි නිම්නෙක........
සිත්හි යායට
උදා වූ වසන්ත කාලෙක
අමුතු සිතිවිලි ගඟුලකට
ඇරඹුමයි මා සිතිවිලි නිම්නෙක........

0 comments: