Flickr Images

පියනඟන මාවතේ
කඳු ශිඛර, ගිරි දුර්ග
හමු වේවි.. නැඟෙණියේ      
එපා පසු බසින්නට......

පැතුම් පොදි  සිත් දරා
යහ  ගුණය පතුරලා  
දිනා ගනු හෙට දවස
බුද්ධියම ගෙන පෙරට.....

සිනා කැන් මුව හොවා
හෙමි හෙමින් පා තබා
නොසැලෙනා අදිටනින්.
සොයා යනු  ජීවිතය ...... 

0 comments: