මද පවනට මුසුව ආ - මිහිරි ගීතයකි අමා
සවනත සිප ගෙන හෙමිහිට
නාද නගනවා...
පද එකිනෙක ගැළපෙනා - ස්වර රටා ද මුසු වෙනා
ජීවිතයයේ රිද්මය එහි
ඇතැයි සිතෙනවා...
සිත සනහන වදන් පෙළක - ගැඹුර
සොයා වෙහෙසෙන සිත
ඒ ගියෙහි අරුත කිමද තවම
සොයනවා...

Cress arugula peanut tigernut wattle seed kombu parsnip. Lotus root mung bean arugula tigernut horseradish endive yarrow gourd. Radicchio cress avocado garlic quandong collard greens.
0 comments: