Flickr Images


සිත් අහසේ ගුලි වෙච්ච
නොමියෙනා  පෙම්  සිහින
මිහිර දේ කවි සිතක
අඳරු රැය පුරාවට-.......

තරු පවා නැති අහසේ
සඳ නුඹද සැඟවී ද 
            අඳුර පමණක්ම අද
            ඉතිරි කර හද ගැබට.......

ආදරෙයි සඳ නුඹට 
වලාකුලු නැති රැයට
පාවෙලා  ඈතකට
යා නොහැකි හීනියට......   

1 comments: