සිතුවිලි නිම්නය
Home
Drop Down
Submenu Example
Submenu Example
Submenu Example
Submenu Example
Submenu Example
Submenu Example
Submenu Example
Submenu Example
Submenu Example
Submenu Example
Submenu Example
Advertise
Download
Flickr Images
by
Unknown
8:27 PM
0 comments
විසිරෙනා සිතිවිලි හදේ
යා වෙන්නේ නෑ පෙරදා වගේ
මතකයේ මං පෙත් දිගේ
පාවෙනු බෑ
.
.... සිතිවිලි සක්මනේ
නෙත කඳුලින් තෙමනු බෑ දැන්
කඳුළට සමූ දෙන්න කාලය ඇවිත්
යළි හෙට දිනේ හමු වේ නම්....
හිනැහෙන්න පෙරදා වගේ
නුඹ හිනැහෙන්... පෙරදා වගේ.....
0 comments:
by
Unknown
7:17 PM
0 comments
පියනඟන මාවතේ
කඳු ශිඛර, ගිරි දුර්ග
හමු වේවි.. නැඟෙණියේ
එපා පසු බසින්නට......
පැතුම් පොදි සිත් දරා
යහ ගුණය පතුරලා
දිනා ගනු හෙට දවස
බුද්ධියම ගෙන පෙරට.....
සිනා කැන් මුව හොවා
හෙමි හෙමින් පා තබා
නොසැලෙනා අදිටනින්.
සොයා යනු ජීවිතය
......
0 comments:
Newer Posts
Home
Older Posts
Subscribe to:
Comments (Atom)
Follow Us
Were this world an endless plain, and by sailing eastward we could for ever reach new distances
Labels
about sithuwili nimnaya
කවි
නිසඳැස්
සිතුවිලි නිම්නය
Popular Posts
අනන්තය
අරුත සොයන ගීතය..
(no title)
(no title)
සිතුවිලි නිම්නයේ ඇරඹුම
සංගීතය
(no title)
(no title)
එකම වදනක්-එක් වරක් නොව......
හිතුවක්කාර සිතුවිල්ලක්...
Blog Archive
►
2018
(1)
►
Aug
(1)
▼
2016
(4)
▼
Dec
(2)
විසිරෙනා සිතිවිලි හදේ යා වෙන්නේ නෑ පෙරදා ...
පියනඟන මාවතේ කඳු ශිඛර, ගිරි දුර්ග හමු වේවි.. ...
►
Nov
(2)
►
2014
(5)
►
Aug
(4)
►
Jul
(1)
Powered by
Blogger
.
Text Widget
Bonjour & Welcome
Instagram
Labels
about sithuwili nimnaya
කවි
නිසඳැස්
සිතුවිලි නිම්නය
Pages
Home
Facebook
මා ගැන....
Unknown
View my complete profile
Recent Posts
Popular Posts
අනන්තය
අනන්තය කොහේදැයි සබඳ නුඹ දන්නවද... තටු ලැබුනොතින් ඔන්න පියාඹා සොයනව ද... අනන්තය සිසාරා හඩ නැඟූ කතාවට කන් යොමා ඇසූවකු ...
අරුත සොයන ගීතය..
මද පවනට මුසුව ආ - මිහිරි ගීතයකි අමා සවනත සිප ගෙන හෙමිහිට නාද නගනවා... පද එකිනෙක ගැළපෙනා - ස්වර රටා ද මුසු වෙනා ජීවිතයයේ ර...
(no title)
සිත් අහසේ ගුලි වෙච්ච නොමියෙනා පෙම් සිහින මිහිර දේ කවි සිතක අඳරු රැය පුරාවට-....... තරු පවා නැති අහසේ සඳ නුඹද සැඟවී ද ...
(no title)
විසිරෙනා සිතිවිලි හදේ යා වෙන්නේ නෑ පෙරදා වගේ මතකයේ මං පෙත් දිගේ පාවෙනු බෑ . .... සිතිවිලි සක්මනේ නෙත කඳුලින් තෙම...
සිතුවිලි නිම්නයේ ඇරඹුම
සිත්-විය යතුරු ලන්නට නිදහසේ ඊ-පිටුවක සම වැදී දැහැනකට සම නොවුණු හා කිසිවෙක...... මවා, සිතු-විලි ගෙන මංජුසාවට ...
සංගීතය
විඩාබර හදවතට සිසිලසක් ගෙනෙන්නට ජීවිත ගීතයෙහි මුළු තනුව වයන්නට දිවි ගමනෙ නිරතුරුව තනිකම මකන්නට ...
(no title)
පියනඟන මාවතේ කඳු ශිඛර, ගිරි දුර්ග හමු වේවි.. නැඟෙණියේ එපා පසු බසින්නට...... පැතුම් පොදි සිත් දරා යහ ගුණය පතුරලා ද...
(no title)
පිපි හිනැහෙන සමන් මලෙක සුවඳ දරා දෝතින් නුඹ මුවගෙහි කිරි සුවඳ හොවා සිනහ සලන පුතුනේ.... දෝතින් ගෙන මල් වට්ටිය හැඳ පිරුවට...
එකම වදනක්-එක් වරක් නොව......
නේක විසිතුරු ලෝකෙක, පාට-පාට සිහිනෙක කෙළවර, කවුරුදෝ මිමිණුවා හෙමිහිට, එකම වදනක්-එක් වරක් නොව...... ජීවිතේ සොඳුරු-තම ඉසව්ව...
හිතුවක්කාර සිතුවිල්ලක්...
පොත් අතරෙ රැඳුණු මගේ...මේ නෙතු අඟට කඳුළු බිඳු දෙකක් විත් වැටෙන්නට ළඟයි දැන් ඇයි කියලා දන්නව ද? ඇහුවට කියන...
0 comments: